IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදෙස් ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විදෙස් ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් මාරවිල තල්විල කලපු  තීරයේදී පැවැත්විණි. මාරවිල- තල්විල ක්ලබ් පාම් බේ හෝටලය විසින් මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබුණි.

විදේශිකයින් පරිසරයට දැඩි රුචිකත්වයක් දැක්වීම හේතුවෙන් විදේශිකයින්ගේ ආකර්ෂණය ඇති කරලීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කළ බව ක්ලබ් පාම් බේ  හෝටලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගාමිණී කීර්තිසිංහ මහතා කියා සිටියේය.

ඇමරිකාව, එංගලන්තය,  ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් රැසක විදේශිකයන් මෙම අවස්ථාවට දැඩි උනන්දුවකින් සහභාගීව වූ අතර හෝටලයේ සේවක සේවිකාවන් විසින් පිරිසක් ද මෙහිදී පැළ රෝපණයට සම්බන්ධ වූහ.



අදහස් (0)

විදෙස් ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site