IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


විදේශ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(ක.ග.කරුණාරත්න)
විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් කෝටි පහකට අධික මුදල් වංචාකර සැඟවී සිටිබව කියන පුද්ගලයෙකු  පොලොන්නරුව,කදුරුවෙල,මුස්ලිම් කොළණිය ප‍්‍රදේශයේ නිවෙසකදී අද (12)  අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
 
අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ පිහිටි පරසන්ගස්වැව පොලිස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු සම්බන්‍ධයෙන්  තොරතුරු ලැබී අත් අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරීහු ප‍්‍රකාශ කළහ.
 
මෙම සැකකරු විසින් විදේශ රටවල රැකියා ලබා දෙන බවට මුදල් ලබාගෙන  වංචා කිරීම් සම්බන්‍ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන රැසකට මේ වනවිට පැමිණිලි ලැබී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශණවලදී අනාවරණයවී ඇත. විදේශ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්‍ෂය,එකහමාර,ලක්ෂ දෙක, ලක්ෂ තුන,ලක්ෂ පහ ආදී වශයෙන් සැකකරු විසින් මුදල් ලබාගෙන තිබෙන බවද වැඩිදුරටත් හෙළවී තිබේ.
 
පොලොන්නරුව පොලීසිය මේ සම්බන්‍ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

විදේශ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31991 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14446 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 280 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1227 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site