(දිලීප් ජයසේකර)
විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් රුපියල් 25,000ක මුදලකට අලෙවි කිරිමට ගිය පුද්ගලයෙක් අද (23) තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කතරගම බුත්තල පාරේ ගල්අමුණ වැව අසල කැලෑ බද කොටසකදී සැකකරු ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වුයේ ගාමිණිපුර ,කතරගම ලිපිනයේ පදිංචි මතුකන්දගේ රුවන් නොහොත් ටොෆියා නැමති 36 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට