IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

තුසිත කුමාර ද සිල්වා
 
බේරුවල කංකානම් ගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයකු සන්තකයේ නීතිවිරෝධීව තීරුබදු රහිතව මෙරටට ආනයනය කළ විදේශීය දුම්වැටි 300ක් සමඟ සැකකරු බේරුවල පොලිසිය විසින් අද (11) අත්අඩංගුවට ගත් බව පවසයි.

මෙම සැකකරු මෙම දුම්වැටි සන්තකයේ තබා පත්තකඩේ ප්‍රදේශයේ දී සිල්ලරට අලෙවි කරන බවට ලද තොරතුරක් මත දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගත් බව කියයි.

වෙළඳපොලෙහි අලෙවි කරන දේශීය දුම්වැටි මිලට වඩා අඩුවෙන් සැකකරු මේවා අලෙවි කර ඇති බවත් පොලිසිය කියයි. 

අත්අඩංගුවට ගත් දුම්වැටි තොගය සිගරට් 20 බැගින් අඩංගු පැකට්වල තිබූ ඒවා වන අතර එම පැකට් 15ක දුම්වැටි 300ක් තිබී ඇතැයි ද පොලීසිය පවසයි. 

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site