IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


විදේශීය ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
ඉංගිරිය හඳපාන්ගොඩ කොස්හේන ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ විදේශීය ගිනි අවියක් හා ජීව උණ්ඩයක් සමඟ පුද්ගලයෙකු අද(18) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.       

                                     
පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය ලද තොරතුරකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කැලෑවක සඟවා තිබූ ගිනි අවිය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.     

මේ සමග වියට්නාම ජාතියන් තුන් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

                               
ගිනි අවිය පහසුවෙන් ගෙන යා හැකි පරිදි කපා සකස් කර තිබූ බවද ඔහු වැඩිදුරටත් කීවේය.
 
අත්අඩංගුවට පත් පුද්ගලයා 49 හැවිරිදි ගොවියකු බව පොලිසිය පවසයි.



අදහස් (0)

විදේශීය ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31985 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14439 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11223 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 20 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site