IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


විදේශයෙන් ආ බලංගොඩ පුද්ගලයින් 103 ක් නිරෝධායනය වී අවසන්

(ප්‍රින්ස් රත්නායක)

විදෙස් රටවල සිට පැමිණි බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 103 ක් මේ වන විට නිරෝධායනය අවසන් කර ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය.

මෙම පිරිස් දින 48 ක් සිය නිවෙස් වල සිට නිරෝධායනය වී ඇති බව ඒ මහතා කීය.

මීට අමතරව  වෙනත් දිස්ත්‍රික්කවල සිට පැමිණි පිරිස  680 කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවද වෛද්‍ය නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය.

එම පිරිස් සති දෙකක නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් තවදුරටත් එම පිරිස් සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යෙමුකර ඇති බව වැඩිදුරටත් වෛද්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

විදේශයෙන් ආ බලංගොඩ පුද්ගලයින් 103 ක් නිරෝධායනය වී අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2452 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site