(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ගම්මානයේ දි විදුලි සැර වැදිමෙන් වන අලියෙකු මියගොස් තිබේ .
අවස්ථා කිපයකදීම වන අලි මෙම නිවසේ වී කෑම සදහා පැමින ඇති අතර නිවස අයිතිකරු විසින් වන අලින් ඒම වැලැක්විම සදහා නිවස වටා ලාම්පු යොදා ආලෝක කර තිබේ .
රාත්‍රි වි කෑමට පැමිනි වන අලියෙකු මෙම වයරයක් කැඩීමට උත්සාහ කිරීමේදි විදුලිය සැර වැදි මියගොස් තිබේ.
වයස අවුරුදු 25 ක් පමන වන මෙම අලියා පිරිමි සතෙකි. මෙම අලි මරණය සම්බන්ධයෙන් නිවසේ අයිතිකරු අම්පාර වනජීවි නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අම්පාර මහේස්ත්‍රාත් ලක්මිණි විදාන ගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරැව මෙම මස අටවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.



2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි සැර වැදී වන අලියෙකු මරුට