(අශෝක තිලකරත්න)
සිටිනමළුව විරිත්තමුල්ල මාවතේ නිවසක විදුලි වයරයකින් විදුලිසැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ සිටිනමලුවේ පදිංචි හාතාගල ගමගේ ධම්මිකරත්න (52) නැමති අයෙකි.
ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය බෙලිඅත්ත හදිසි මරණ පරික්ෂක කේ.කේ.සඳසිරි රණසිංහ මහතා විසින් අද (9) සිදු කෙරිණි.
බෙලිඅත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට