(අශෝක තිලකරත්න)
බැමිණියාගම විජයපුර කුඹුරක වන සතුන්ට අටවා තිබූ විදුලි රැහනකින් විදුලිසැර වැදුණු ගොවියෙකු මියගොස් ඇතැයි වීරවිල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද (31) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
වීරවිල පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විදුලි සැර වැදී ගොවියෙක් මරුට