(නවරත්න සමරතුංග)
දමන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තොට්ටම ග‍්‍රාම නිලධාරී වසමේ සමුපකාරය අසලට ගෙවත්තකට පැමිණි අලි රංචුවක සිටි කෙණෙරක් විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති බව අම්පාර වනජීවී කාර්යාලය පවසයි.
වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නවයේ කණුව අලි පාලන ඒකකයේ අඩවි සහාකරවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එහි ගොස් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
මෙම ඇතින්න ගැබ්ගෙන සිටියේ දැයි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව නිශ්චිතව නිගමනය කළ හැකි බව වනජීවී නිලධාරීහූ කියති.
සිද්ධිය සම්බන්ධව එක් සැකකරවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (01) අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි සැර වැදී කෙණරක් මරුට