IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි රැහැනක පැටලී වන අලියෙකු මරුට


(ඩී. කේ. රත්න සහ සමන් පාලිත)
 
හල්දුම්මුල්ල වෑඑළිය මීගස්තලාව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ඇද තිබූ විදුලි රැහැනක පැටලී අද (05) වන අලියෙකු මියගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පවසයි.
 
ගම්මිරිස් සහ කුරුදු වගා කර ඇති ඉඩමකට ඇද තිබූ විදුලි රැහනක පැටලී මෙම වන අලියා මියගොස් තිබේ.
 
වැල්ලවාය කොස්ලන්ද ප්‍රදේශයේ වන රක්ෂිතවල ජීවත්වන වයස අවුරුදු 20ක පමණ වන අලියෙකු මෙම විදුලිසැර වැදීම නිසා මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 
 
මෙම වන අලියා කාලයක සිට වෑඑළිය ප්‍රදේශයේ වගාබිම්වලට පැමිණ වගාබිම් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

(ඡායාරූප - සමන් පාලිත)

 

 



අදහස් (0)

විදුලි රැහැනක පැටලී වන අලියෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site