(සමන් පාලිත නානායක්කර)
විදුලි කප්පාදුව, ගම්මිරිස් මිල පහත වැටීම හා හල්දුම්මුල්ල වන විනාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ විරෝධතාවක් අද(31) හල්දුම්මුල්ල හාල්අටුතැන්නේදී පැවැත්විණි.
පන්දම් හා විරෝධතා පුවරු රැගත් විරෝධතාකරුවෝ 250කට අධික පිරිසක් මීට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හපුතලේ ආසන සංවිධායක තිස්ස කුට්ටිආරච්චි මහතා මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.
විරෝධතාකරුවෝ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ සිට හාල්අටුතැන්න මංසන්ධියට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූහ.


2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි කප්පාදුවට එරෙහිව හල්දුම්මුල්ලවාසීන් උද්ඝෝෂණයේ