IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


විදුලි උපකරණ අලෙවිසලක හටගත් ගින්න නිවා දමයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ පොකුණුවිට  විදුලි උපකරණ  අලෙවිසැලෙක අද ( 26) ඇති වූ ගින්න හොරණ නගර සබාවේ  ගිනි නිවීමේ ඒකකයේ  නිලධාරීන් මැදිහත්වී නිවා දැමීමට හැකිව තිබේ.

එයින් සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වාලීමට හැකි වූ  ඇතැයිද  ඔවුහු කියති.

පොකුණුවිට නගර මධ්‍යයේ වෙළෙඳසැල් මැදිව  පිහිටා තිබූ මෙම විදුලි උපකරණ වෙළදසලක් තුළ දුමක් නගින දුටු ඒ අසළින් ගමන් ගත් පුද්ගලයකු දැක අනතුරුව වෙළඳසල විවෘත කර තිබේ.

අනතුරුව පොලීසිය සහ නගර සභා නිලධාරීන් එක්ව ගින්න නිවා දැමූ බව පොලීසිය සඳහන් කළේය.



අදහස් (0)

විදුලි උපකරණ අලෙවිසලක හටගත් ගින්න නිවා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site