( කේෂර ගුණතිලක)
ඇතිමලේ කොටියාගල ප්‍රදේශයේ නිවසක වඩුවැඩ කරමින් සිටි කාර්මිකයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොටියාගල-වත්තේගම 10 කණුව අසල පදිංචිව සිටි ළිඳේගෙදර ජානක විජේසූරිය (29) නැමති දෙදරු පියෙකි.
හෙතෙම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වඩු මැෂිම ක්‍රියාත්මක කිරීමට යාමේදී ඊයේ සවස විදුලිසැර වැදීමෙන් ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධිය පිළිබඳව ඇතිමලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලිසැර වැදී දෙදරුපියා මරුට
Sunil Thursday, 12 August 2021 12:50 PM
ඉතාමත් කණගාටුදායකයි .අපි ඒ ගැන දුක් වෙනවා .ඒ අතරම කියන්න ඕනේ විදුලි ආම්පන්න සමග වැඩ කරන්න ප්‍රථම නිවසේ විදුලි පද්ධතිය විශේෂයෙන්ම ටිප් ස්විච් එකේ ක්‍රියා කාරිත්වය පරීක්ෂා කර බැලිය යුතුමයි