(මඩකලපුව වාර්තාකරු - ආර්.එල්. ජව්ෆර්කාන්)
මඩකලපුව කාත්තන්කුඩි පොලිස් කොට්ඨාශයේ නව කාත්තාන්කුඩි ප්‍රදේශයෙහි විදුලි සැර වැදී එක් දරු පියෙකු අද (09) ජිවිතක්ෂයට පත්වූ බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි එම්. මොහොමඩ් අනස් නැමැත්තෙකි.
මොහු නව කාත්තන්කුඩි ධීවර පාරේ නිවසක ඉදිකිරිම් කටයුතු කරමින් සිට ඇති අතර පොදු විදුලි කණුව හේතුවෙන් විදුලි සැර වැදී මියගිය බව වාර්තා වේ.
මාර්ගය අසල ඉදිවෙන දෙමහල් ගොඩනැගිල්ලක් කපරාරු කරමින් සිටියදී, නිවස ලඟ තිබූ ප්‍රධාන විදුලි කනුවෙන් ඔහුට විදුලි සැර වැදීඇත.
කාත්තාන්කුඩ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිසැර වැදී එක් දරු පියෙකු මරුට