IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලිය විසන්ධි වීමෙන් පුත්තලම ළය රෝහලේ කටයුතු නවතී

(එච්. චන්දන)

විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින්  පුත්තලම ළය රෝහලේ කටයුතු අද (24) උදසෑන සිට අඩපණ වී තිබූ බව වාර්තා වේ.

පුත්තලම ප්‍රදේශයට විදුලි විසන්ධි වීමක් හේතුවෙන් මෙම තත්වය  උදා වී තිබිණි.

පුත්තලම් දිස්ත්‍රික්කයටම ඇති එකම ළය රෝහල වන මෙම රෝහලේ විදුලිය විසන්ධි  අවස්ථාවක භාවිතා කිරීමට විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින් සෙම පටල පරීක්ෂා කිරීම, එක්ස්රේ, රසායනාගාර කටයුතු හා දෛනික සායන කටයුතු අඩපණ වී තිබේ.

දිනකට මෙම ස්ථානයෙන් රෝගීහු 150- 200 අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගනිති.

අද (24) පස්වරු 5.00 වන තුරු අලුත්වැඩියාව සඳහා පුත්තලම නගරය ආශ්‍රිතව විදුලිය විසන්ධි කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

මේ පිළබදව පුත්තලම ළය රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරී එස්.එම්.එම් තස්ලීම් මහතාගෙන් කළ විමසීමක දී පැවසුවේ විදුලිය නොමැති වීම රෝගී සත්කාරවලට ගැටලුවක් බවත් මේ පිළිබදව බලධාරින් දැනුවත් කර ඇති බවත්ය.



අදහස් (0)

විදුලිය විසන්ධි වීමෙන් පුත්තලම ළය රෝහලේ කටයුතු නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31873 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site