රංජිත් රාජපක්ෂ
ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පාමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් අද (3) උදෑසන 8 සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රෝගීන් දැඩි ආසිරුතාවයකට පත්වුහ.
වතුකරයේ පිහිටි ප්‍රධාන මුලික රෝහල් ඇතුළු ප්‍රාදේශීය රජයේ රෝහල් ගණනාවකටම බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරිම නිසා ඔවුන් ආපසු ප්‍රතිකාර නොලබා යන ආකාරයක් දක්නට ලැබිණි.
වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රජයේ රෝහල්වල බාහිර රෝගී අංශය, සායන කටයුතු කිසිවක් සිදු නොකළ අතර, හදිසි අවස්ථා පමණක් ආවරණය කරන බව එම රෝහල්වල වෛද්‍යවරු පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වෛද්‍ය වර්ජනයෙන් වතුකරයේ රෝගීන් අමාරුවේ