IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වෛද්‍යවරයකුට පහරදුන් බස් රථ රියදුරු - සහයක අත්අඩංගුවට

(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ බෝවත්ත මාර්ගයේදී වෛද්‍යවරයකුට පහර දුන් බව කියන පෞද්ගලික බස් රථ රියදුරුවරයෙකු  සහ රිය සහයකවරයකු අද(28) සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි.

වෛද්‍යවරයා මෝටර් රථයෙන් හපුතලේ බෝවත්ත  මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී ඉදිරියෙන් බස් රථයකට යාමට  ඉඩ නුදුන් බව කියා සිදු වූ බහින්බස් වීමකින් පසු ඔවුන් පහරදී  පොලිසිය පවසයි.

වෛද්‍යවරයා මෙම සිද්ධිය පිළිබඳව හපුතලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, හපුතලේ දිසා රෝහලේ වෛද්‍ය කසුන් උදාහරණ මහතාය. ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. 



අදහස් (1)

වෛද්‍යවරයකුට පහරදුන් බස් රථ රියදුරු - සහයක අත්අඩංගුවට

Asanka Tuesday, 28 January 2020 12:24 PM

බස් එක ඉගිල්ලෙන්න දෙන්නේ නැත්නම් කාට වුනත් පහර දෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site