බිමල් ශ්‍යාමන් ජයසිංහ
විද්‍යුත් ක්‍රමයට හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයකු ඇතුළු 9 දෙනෙකු රුපියල් 70,000 ක් වටිනා හෙරොයින් මත්කුඩු සමඟ බණ්ඩාරගම හා හොරණ දී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.
අත්අඩංගුවට පත් වුවන් අතර හොරණ ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත්වූ අපේක්ෂකයෙක්, මත්කුඩු වලට ඇබ්බැහි වූ දෙදෙනෙක්, පෞද්ගලික බැංකු සේවකයෙක් හා ව්‍යාපාරිකයෙක් වන බව පොලිසිය කියයි.
ප්‍රධාන ජාවාරම්කරු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් තුනක් හා අනෙක් සැකකරුවන් සතුව මත්කුඩු ග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විද්‍යුත් ක්‍රමයට හෙරොයින් අලෙවි කළ 9 ක් අත්අඩංගුවට
රවින් Sunday, 31 March 2019 08:11 AM
කුඩු විකිණීමත් මොඩ් වෙලා.