(ක.ග.කරුණාරත්න)
විද්‍යුත් ක‍්‍රමයට කේරළ ගංජා විකිණීමේ ජාරමක නිරතව සිටි පුද්ගලයෝ දෙදෙනෙකු මින්නේරිය ආයුර්වේද රෝහල අසලදී අද(21)අත් අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය කියයි.
එක් අයෙකු ලඟ ග‍්‍රෑම් 02 බැගින් සැකකරුවන් දෙදෙනා සන්තකයේ කේරළ ගංජා ග‍්‍රෑම් 04ක් තිබූ බව විමර්ශණ සිදු කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
විද්‍යුත් ක‍්‍රමයට මුදල් බැර කල පසු ඒ සැනෙකින්ම ගැණුම්කරුවන්ට අවශ්‍ය ප‍්‍රමාණය සපයන බව සැකකරුවන් පොලීසියට ප‍්‍රකාශ කර ඇත.
ලැබුණු තොරතුරක් මත පොලිස් පරීක්‍ෂක කේ.එම්.ජී.එස්.කුලතුංඟ මහතා ඇතුලූ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබූහ.
මින්නේරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2452
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විද්‍යුත් ක‍්‍රමයට ගංජා අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Kumar Tuesday, 21 April 2020 04:11 PM
අපි ඉන්න කැලිෆෝර්නියාවේ ගංජා තහනමක් නැහැ. අප්‍රේල් 20 දිනයට මේ ප්‍රාන්තයේ කියන්න "වීඩ් ඩේ" කියලයි. දැනට තිබෙන තත්වය නොතිබුනානම් ලක්ෂ ගණනක් සෙනග සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ප්‍රසිදිධ උද්‍යානයකට රැස්වී ගංජා සිගරට් පාවිච්චි කරනවා. සමහර ඇස් අබධාවල හොදලු.