IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


විදින තුවක්කුවෙන් මසුන් මැරූ විදේශිකයා අත්අඩංගුවට

(ඩි.ජී.සුගතපාල)

උණවටුන ජංගල් බිච් වෙරළ අසල මුහුදේ විදින තුවක්කුවකින් මසුන් මරමින් සිටි යුක්රේන ජාතියෙකු නාවික හමුදා නිලධාරින් විසින් අද (24) අත්අඩංගුවට ගෙන හබරාදුව පොලිසිය වෙත භාරදී ඇත.

පොලිසිය පැවසුවේ මොහු අද දින ලංකාවට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක නතරව සිට උණවටුන මුහුදට පැමිණ ඇති බවය.

සැකකරු හෙට ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැවසුවේ  ලෝකයේ බොහෝ රටවල විදින තුවක්කුවෙන් මසුන් මැරිම තහනම් කර තිබෙන අතර එයින් සුන්දර මසුන් මෙන්ම කොරල් පරවලටද හානි වන බවය



අදහස් (1)

විදින තුවක්කුවෙන් මසුන් මැරූ විදේශිකයා අත්අඩංගුවට

ලුම්බිණි Saturday, 25 January 2020 04:29 AM

විදින තුවක්කුවෙන් මරන්නේ එක වතාවකට එක මාලුවෙක් පමණයි. සුන්දර මසුන් සහ කොරල් ආරක්ෂා කර ගැනීමට, මේ පාවිච්චි කරන තැන සහ ක්‍රමය නීති ගත කළ යුතුයි. මාළු දැල් වලින් මීට වඩා හානි වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31873 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site