(ඩි.ජී.සුගතපාල)
උණවටුන ජංගල් බිච් වෙරළ අසල මුහුදේ විදින තුවක්කුවකින් මසුන් මැරීම සම්බන්ධයෙන් වරදකරු වූ විදේශිකයකුට රුපියල් 50,000 ක් දඩයක් ගෙවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (27) නියෝග කළේය.
මෙසේ දඩ නියම වූයේ ලැබුවේ ස්පිවැක් දිමිත්රෝ නමැති 35 හැවිරිදි යුක්රේන ජාතිකයෙකි.
සැකකරු ඉකුත් 24 වැනිදා ලංකාවට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක නතරව සිට උණවටුන මුහුදට පැමිණ විදින තුවක්කුවකින් මසුන් මරමින් සිටියදී නාවික හමුදා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන හබරාදුව පොලිසියට බාරදී ඇත.
සැකකරු එදින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
විදින තුවක්කුවකින් මසුන් මැරූ විදේශීකයාට දඩ