IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදින තුවක්කුවකින් මසුන් මැරීමට සැරසුණු 2ක් අත්අඩංගුවට

(ඩී. ජී. සුගතපාල)    

                                    
විදින තුවක්කුවකින් මහ මුහුදේ මසුන් මැරීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනකු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.                                                       

මෙම පුද්ගලයින් දෙදෙනා ගාල්ල දඩල්ල මුහුදේ මසුන් මැරීමට සූදානම් වූ බවට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගෙන ඇත.                                                    

දිය යට කිමිදී මෙම විදින තුවක්කුවලින් මසුන් මැරීම බරපතල වරදක් බවත්, එයින් කොරල්පර ද විනාශවන බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.                                        

ලෝකයේ සෙසු රටවල මෙම විදින තුවක්කුවලින් මසුන් මැරීම තහනම් කර ඇති නිසා සංචාරකයින් මෙරටට පැමිණ ඒවායින්  මසුන් මරන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

 



අදහස් (1)

විදින තුවක්කුවකින් මසුන් මැරීමට සැරසුණු 2ක් අත්අඩංගුවට

kumara Thursday, 03 January 2019 05:10 PM

හරිම අසාධාරණ චෝදනාවක්. අනෙත් රටවල මෙම කාරිය නීති විරෝධී නොවේ. සැවොම කොරල් පර වල මාළු නොමරති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site