බිමල් ශ්‍යාමන් ජයසිංහ
වාද්දුව පොතුපිටියේ දී මතුගම ඩිපෝවට අයත් බස් රථයක් කොළඹ බලා පැමිණෙමින් තිබියදී මාර්ගයේ ඉවතට ඇදී ගොස් නිවසක් ඉදිරිපිටට කඩා වැදීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා කලුතර නාගොඩ හා පානදුර මුලික රෝහලට ඇතුළත් කළ බව වාද්දුව පොලිසිය කියයි.
දෙනියායේ සිට කොළඹ බලා රථය ධාවනය වෙමින් තිබියදී ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදී ගොස් මෙම අනතුර වී තිබේ.
අනතුරින් නිවස ඉදිරිපිට කොටසට බරපතල අලාභ සිදුවී බස් රථ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වාද්දුවේ බස් අනතුරින් තිදෙනෙකු තුවාල