(ශාන්ත චන්ද්‍රසිරි)
ආගරපතන ඩයගම නැගෙනහිර පහළ කොටසේ වතු නිවාස පෙළක අද (20) හටගත් ගින්නකින් වතු නිවාස හයක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව ඩයගම පොලිසිය පවසයි.
නිවාස හයේ පදිංචිව සිටි පුද්ගලයන් 37 දෙනෙකු අවතැන්ව ඇති අතර ඔවුන් ඩයගම නැගෙනහිර දෙමළ විදුහලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක තාවකාලික නවතා ඇති බව පොලිසිය පැවසීය.
ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය හා ඔහුන්ට අයත් අත්‍යවශ්‍ය ලියකියවිලි ද ගින්නෙන් විනාශ වී තිබේ.



2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වතු නිවාස පෙළක ගින්නක්
Wathupaala Thursday, 20 February 2020 01:52 PM
වතුවල දැන් දැන් හරියට ගිනිගැනීම් වෙනවා. මේක සැලසුමකට අනුව වෙනදෙයක් කියලා හිතෙන්නේ මට විතරද ?අලුත් නිවාස ලබාගැනීමටත් සුළු ඉඩම් කොටසක් ලබාගැනීමටත් පහසුම ක්‍රමය මෙය වේ. අවසානයේ පේලිගෙවල් නැතිවී සැමට ඉඩමක් සමග ගෙයක් . අනේ මගේ ලංකාවට වෙන දෙයක් ....