ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා (වියානා - සවීනා) ආයතනය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමක් අද (04) නාරාහේන්පිට පිහිටි වෘත්තීය පුහුණු අධිකාරිය ප්‍රධාන කාර්යාලයේදී අත්සන් කළේය.
එහිදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ සහ EURO Cosmetics ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ගැමුණු වීරවර්ධන යන මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වෘත්තීය පුහුණු අධිකාරිය වියානා - සවීනා ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට