IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


වත්කම් බැරකම් පනත වෙනස් කරන්න ‘ට්‍රාන්ස්පේරන්සි‘ ඉල්ලයි

ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් පිළිබඳ පනතට අනුව තොරතුරු ලබා ගන්නා පුද්ගලයින්ට එම තොරතුරු ලබා ගැනීම සහ ඒවා අනාවරණය කිරීම සඳහා දැනට පවත්නා බාධක ඉවත් කිරීමට එම පනත වහාම සංශෝධනය කරන ලෙස ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය රජයෙන් ඉල්ලා සිටියි.

දැනට ස්ථාපිත 1975 අංක 01 දරන පනතට අනුව කිසියම් පුද්ගලයෙකුට දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ රුපියල් 750.00 ක් ගෙවා ලබා ගත හැකි වුවත් ඒවා ප‍්‍රසිද්ධ කිරීමට හෝ අන්සතු කිරීමට නොහැක.  ඒ අනුව පනතෙහි 7(4* වගන්තිය 7(5) වගන්තිය සහ 8 වගන්තිය ඉවත් කර එසේ කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට ඇති හැකියාව සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බව ද ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය රජයට යෝජනා කර සිටී. 



අදහස් (0)

වත්කම් බැරකම් පනත වෙනස් කරන්න ‘ට්‍රාන්ස්පේරන්සි‘ ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site