IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වතුකම්කරුවෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩවර්ජනයක


 
 
(ශාන්ත චන්ද්‍රසිරි)
 
තම දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලා උඩරට වතුකරයේ වතු රැසක වතුකම්කරුවෝ අද (26) වැඩ වර්ජනයක නිරතවුහ. 


නුවරඑළිය, ආගරපතන, කොටගල, නෝවුඩ්, මස්කෙළිය, අඹගමුව යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල හා හැටන් - දික්ඔය, තලවකැලේ- ලිඳුල, නුවරඑළිය යන නගර සභා බල ප්‍රදේශවල පිහිටි වතුවල වතුකම්කරුවෝ මෙලෙස වැඩවර්ජනයේ නිරත වෙති.


පවතින ආර්ථික තත්ත්වය හමුවේ දැනට ලැබෙන දෛනික වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නැතැයි පවසන වතුකම්කරුවන් නව රජයෙන් හා වතු සමාගම් මැදිහත්ව කඩිනමින් දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර ලබා දීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි.
 



අදහස් (0)

වතුකම්කරුවෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩවර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site