(මහින්ද නිශ්ශංක)
වැඩිමිලට නාඩු සහ සම්බා සහල් අලෙවි කළ වෙළෙදුන් 400 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පියවර ගෙන තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
සම්බා සහ නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 98 ක උපරිම මිලක් නියම කිරිමෙන් පසුව ඉකුත් 19 දා සිට වැඩිමිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් 13,000 ක් පමණ සිදුකළ බවද පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා පැවසීය.
නඩු පවරන මෙම වෙළඳුන් නාඩු සහ සම්බා සහල් කිලෝව රුපියල් 100 සහ 110 ට විකුණා ඇතැයි ද අධිකාරිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වැඩි මිලට සහල් විකිණූ 400 කට නඩු