(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය පොලිස් වසමට අයත් අනුරුද්ධගම පදිංචි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කමල් පුතා හෙවත් කමල් ප්‍රභාත් කුමාර නැමැති 42 හැවිරිදි තිදරු පියෙකි.
මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
බරපතල තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතත් එම අවස්ථාවේදීම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කරයි