IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වටවල ෆයිනස් වගා රක්ෂිතයේ ගින්නකින් අක්කර 4 ක් විනාශයි

(රංජිත් රාජපක්ෂ  )     
               
වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක  ඇති වී තිබෙන ගින්නකින් අක්කර 4 පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.
 
වටවල නගරයට ආසන්නයේ වටවල දමිල මහ විද්‍යාලය අසළින් ඊයේ (24) රාත්‍රි 8ට පමණ මෙම ගින්න හට ගෙන ඇත.
 
රක්ෂිතයේ හට ගත් ගින්න අද (25) අලුයම තෙක් පැවති අතර අලුයම් කාලයේදී   ගින්න නිවි ගොස් ඇත.
 
කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි වටවල පොලිසිය සැක  කරයි.



අදහස් (0)

වටවල ෆයිනස් වගා රක්ෂිතයේ ගින්නකින් අක්කර 4 ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site