අමදෝරු අමරජීව
කන්තලේ වාන්ඇල ප්‍රදේශයේ දිවුල්ගස් වැව වගා ළිඳකට වැටුණු අලි පැටවකු ගොඩගත් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය එම අලි පැටවාගේ මව සොයාගැනීමට නොහැකි වීම නිසා අද (4) උදෑසන ගිරිතලේ පිහිටි වනජිවි පශු වෛද්‍ය ඒකකයට බාරදෙනු ලැබීය.
මාස හතරක් වන පිරිමි අලි පැටවෙකු වන මෙම පැටවා වගා ළිදෙන් ගොඩගෙන මව එනතෙක් පැටවා තබාගෙන සිටි බව එම ඒකකයේ අඩවි ආරක්ෂක පි.එම්.බි.විජේකෝන් මහතා පැවසීය. මවගෙන් මග හැරුණු පැටවා මව සොයාගැනීමට නොහැකිවීම නිසා මෙසේ පශු වෛද්‍ය ඒකකයට භාරදීමට කටයුතු කෙරිණි.

2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වගා ළිඳට වැටී ගොඩගත් අලි පැටවා වනජිවීයට බාරදෙයි