IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


වගා ළිඳට වැටුණු වන අලියා බේරා ගනී

(කුෂාන් ජයවර්ධන)


ගල්කිරියාගම මානකැටේ ගම්මානයේ අලි මෙහෙයුම ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් මානකැටේ ප්‍රදේශයේ වගා බිමක තිබූ අනාරක්ෂිත වගා ළීදක වැටී සිටි වල් අලියෙකු ගොඩ ගැනීමට අද ( 23) සවස ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ.

ගල්කිරියාගම පොලිස් ස්ථානයේ හා එම ප්‍රදේශවාසීන්ගේ සහය ද එහිදී වනජීවී නිලධාරීන්ට ලැබී තිබිණි.

කහල්ලපල්ලේ කැලේ අභය භූමියේ සිට ආහාර සොයා පැමිණි වල් අලියෙකු මෙලෙස ඊයේ 22 රාත්‍රියේ එම අනාරක්ෂීත වගා ළීදට වැටී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

අලියා වැටී සිටි එම අනාරක්ෂීත වගා ළිද අඩි 20ක් පමණ ගැඹුරු එකක් වන අතර එහි වැටී සිටි අලියා උස අඩි 08ක් පමණ වන අතර වයස අවුරැදු 20 -25 ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.

අලියා වැටී සිටි ළීද පිහිටි ස්ථානයට ජේසීබී යන්ත්‍රයක් හෝ රැගෙන ඒමට අපහසු පාරිසරික තත්ත්වයක් පැවැතීම හේතවෙන් අලියා ගොඩ ගැනීමේ මෙහෙයුම තරමක් දුෂ්කර වී තිබිණි.



අදහස් (0)

වගා ළිඳට වැටුණු වන අලියා බේරා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site