IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වක්වැල්ලේ ජල පවිත්‍රාගාරයේ විදුලිය විසන්ධි වෙලා

(සිරංගිකා  ලොකුකරවිට)

අධික වර්ෂාව සමඟ ඇතිවූ අකුණු හේතුවෙන් ගාල්ල වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ පාලක පුවරුවල විදුලිය විසන්ධි වී ඇත.                                         

ඒ නිසා මේ වනවිට බෝපේ පෝද්දල ප්‍රදේශයේ නිවාස 14,000ට ජලය ලබාදීමේ ගැටළුවක් මතුවී ඇත.                                
අද දහවල් වනවිට එය යථාතත්ත්වයට පත්කළ හැකි බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය ඉංජිනේරු එම්.කේ.ලෙස්ටි මහතා පවසයි.                                                                                        

ගාල්ල, හබරාදුව, අහංගම, අක්මීමණ ඇතුළු අනෙකුත් ප්‍රදේශවලට ජලය බෙදාහැරීමේ ගැටළුවක් ඇති නොවන  බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.



අදහස් (0)

වක්වැල්ලේ ජල පවිත්‍රාගාරයේ විදුලිය විසන්ධි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 780 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site