IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


විකිණීමට සඟවා තිබූ ඇත් දළයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

එමි.කේ.  නන්දසේන සහ අනීෂා මානගේ

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කතරගම නාගහවිදිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නිවසක විකිණීම සඳහා සඟවා තිබූ ඇත් දළයක් සමග සැකකරුවෙකු අද (18ද) දහවල් අත්අඩංගුවට ගෙන කතරගම  පොලීසියට භාරදෙනු ලැබිණ. 

අම්බලන්තොට සහ කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇත. 

මෙම ඇත් දළය මිලයට ගන්නා බවට උපාය දුතයෙකු යොදවා මෙය අත්අඩංගුවට ගත්බව කාවන්තිස්සපුර කඳවුරු භාර නිලධාරී පොලිස් පරීක්ෂක සී.පල්ලියගුරු මහතා පැවසීය. 

අඩි දෙකහමාරක් පමණ දිගින්යුත් මෙම ඇත් දළය සැකකරුට ලැබුණු ආකාරය ප්‍රශ්න කර සිටියද පැහැදිලි පිළිතුරක් ලබා නොදීම නිසා මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකිරීමටද කටයුතු යොදන බව විශේෂ කාර්ය බලකාය පවසයි.

අදාළ සැකකරු සහ ඇත්දළය තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.


 



අදහස් (0)

විකිණීමට සඟවා තිබූ ඇත් දළයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31695 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14160 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1125 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site