(සුමිත් ප්‍රේමතිලක)
වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද අළුයම ගින්නකින් ගොඩනැගිල්ල හා ලී සහ පැලට් ලෑලි තට්ටු විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි.
කලුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා 12 දෙනකුගෙන් යුත් ගිනිනිවන කණ්ඩායමක් ගින්න පාලනය කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් හදුනාගෙන නොමැති අතර ,කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලී මෝල ගිනි රකුසාට බිලි
Perera Wednesday, 29 December 2021 10:09 AM
කිසි ප්‍රශ්නයක් නැහැ,ගිනි රක්ෂණ වන්දිය ලැබෙනවනේ