(තිලකරත්න දිසානායක)
ගම්පහ උග්ගල්බඩ ප්‍රදේශයේ ලී වැඩ පොලක සගවා තිබූ ඉන්ධන තොගයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුරක් මත ලී වැඩ පොල පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ සගවා තිබූ ඩීසල් ලීටර් 590 ක් සහ පෙට්‍රල් ලීටර් 15 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කොට ඇති අතර සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලී මඩුවෙන් තෙල් මතු වෙයි