(ප්‍රින්ස් රත්නායක)
පානදුර සිට රත්නපුර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (26) සවස මාර්ගයෙන් ඉවතට පැන පස් කණ්ඩියක වැදී අනතුරට පත්ව ඇත බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලැබූ මගීන් ඉඩංගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවැසීය.
ඉදිරියෙන් පැමිණි වාහනයක් පසුකර තවත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී බස් රථය අයින් කිරීමට උත්සහ කළ බවත් එම අවස්ථාවේ බසය ලිස්සා යාමෙන් අනතුර සිදු වූ බව බස් රථයේ රියදුරු පැවැසීය.



2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිස්සා ගිය බස් රථය පස් කන්ඩියේ වැඳී නවතී