හදිසි අවශ්‍යතාවයක් සේ සලකා මෙගාවොට් 55ක විදුලි පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලු නමුත් අනුමැතිය ලැබී නැත.
එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතු දක්වමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංවිමට ලිපියක් යවා ඇත.
හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට පෙර සිය අනුමැතිය ලබාගත යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම පෙන්වා දී තිබේ. මෙම විදුලිය මිලදී ගැනීමේදී සෘජුවම ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ලංවිම ක්‍රියා කර ඇති අතර එය ශ්‍රී ලංකා විදුලිබල පනත උල්ලංඝණය කිරීමක් බව කොමිෂම කියයි.
ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති දත්ත නොමග යවන සුළු බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම ප්‍රකාශ කරයි.
2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංවිම ඉල්ලීම ඉවතට