IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ලොරි-යතුරුපැදි අනතුරින් දෙදෙනෙක් මරුට

( මොහොමඩ් බුහාර්ඩීන්) 


දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය ගලේවෙල තලකිරියාගමදී මාර්ගයේ එකම දිශාවට ධාවන එමින් තිබූ ලොරි රථයක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි  ගලේවෙල පොලිසිය පවසයි. 


කොළඹ සිට ගලේවෙල අතාබදිවැව  ප්‍රදේශයේ  අංගනයකට භාණ්ඩ තොගයක් රැගෙන තිබූ ලොරි රථයක් ගලේවෙල තලකිරියාගමදී අතුරු පාරකට හැරවීමට උත්සාහ කළ විට දි ඊට පිටුපසින් පැමිණි යතුරු පැදියහි  රියදුරුට  වේගය පාලනය කර ගත නොහැකිව ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මූලික විමර්ශන වලින් හෙළි වී ඇත.


 අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ සිටි පුද්ගලයින් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.



අදහස් (0)

ලොරි-යතුරුපැදි අනතුරින් දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14177 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site