(පාලිත ආරියවංශ)
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරියක් අද(30) පෙරවරු 7 ට පමණ රාවණාඇල්ලට නුදුරින් අඩි 900 ක් පමණ ප්‍රපාතයතට පෙරළී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි .
මෙම වාහනයේ දෙදෙනෙක් ගමන්කර ඇති අතර එක් පුද්ගලයෙක් ඉතා අසීරුවෙන් ප්‍රපාතයෙන් ගොඩට පැමිණ ඇතත් මහා ප්‍රපාතයේ හිරිවී සිටි අනෙක් පුද්ගලයා එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි බුත්තල මාලිගාවිල විශේෂ කාර්ය බලකා නිලධාරින් පිරිසක් හා ඇල්ල පොලිසියේ නිලධාරින් විසින් බේරාගනු ලැබ තිබේ.
දෙදෙනාම බරපතල තුවල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලොරියක් දෙදෙනකු සමග ප්‍රපාතයකට