(එම් .සුසිල් ප්‍රියන්ත සහ සරත් ආනන්ද )
බද්දෙගම -නාගොඩ මාර්ගයේ මීමැඩුම පාලම අසළදී ලොරි රථයක් අද (19) මාර්ගයෙන් ඉවතට පැන ගිංගඟට පෙරළීමෙන් රියැදුරු අනූනමයෙන් දිවි ගලවාගෙන ඇති බව බද්දෙගම පොලීසිය කියයි.
වෙනත් රථයකට ඉඩදීමට ලොරි රථය පසුපසට ගැනීමට යාමේදී එය පාරෙන් ඉවතට පැන අඩි 30ක ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇත.
අනතුර වන අවස්ථාවේදී රථයේ සිට ඇත්තේ, රියැදුරු පමණක් වන අතර, ඔහුට සුළු තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.
බද්දේගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලොරියක් ගිං ගඟට පෙරැළෙයි