සිදුහත් උපත සිදු වු නේපාල ලුම්බිණියේ මයාදේවී විහාරයේ කඨින පිංකම සති අන්තයේ සිදු විය.
අනුරාධපුරයේ සත්විට්න් ටුවර්ස් හා ට්‍රැවර්ල්ස් ආයතනයේ කඨින චීවර පුජාවේ සම දායකත්වය දැරීය.
අටසිල් සමාදන් වීම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා බුද්ධ පුජා, පිරිත් දේශනා මේ පිංකමට ඇතුළු විය.
කඨින පුජාව ඉරිදා සිදුවිය. ඉන්දියා මහා බෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය ටී. සීවලී හිමි හා ලුම්බිණි මධ්‍යස්ථානයේ විහාරාධිපති එච්. සද්ධාතිස්ස හිමියෝ ද පිංකම සංවිධානය කළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලුම්බිණි කඨින පිංකම ඉරිදා