(ඩී.කේ.රත්න සහ කේ ආර් රාජමන්ත‍්‍රි)
වැලිමඩ බදුල්ල මාර්ගයේ ලබුතොට පාලම අසලට අද (10) පස්වරුවේ දමා ගිය අත්බෝම්බ 8 ක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
පොලිසියට ලද තොරතුරක් මත මෙම අත්බෝම්බ සොයා ගත් අතර කොන්ක‍්‍රිට් මල් පෝච්චියක් ඇතුළට දමා එය බෑගයකට ද දමා මෙසේ දමා ගොස් තිබිණි.
කිසියම් පිරිසක් වාහනයකින් පැමිණ ලණුවක ආධාරයෙන් මෙය මාර්ගය ආසන්නයට දමන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
සිද්ධියට සම්බන්ධව කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිස් ස්ථානාධිපති වැඩිදුර විමර්ශන පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලබුතොට පාලම අසල දමා ගිය අත්බෝම්බ 8 ක් සොයා ගනී