IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලන්ඩනයේදී අමරදේවයන්ට පිං පමුණුවති

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සිහිපත්කර එතුමන්ට පින් පැමිණවීමේ පින්කමක් සහ ගුණ සමරුවක් පසුගිය 11 වන සිකුරාදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.

ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආසියානු සහ අප්‍රිකානු අධ්‍යාපන පීඨයේ ආචාර්ය අමල් ගුණසේන සහ වෛද්‍ය ඩග්ලස් මුල්ගිරිගම ප්‍රධාන ප්‍රධානත්වයෙන් පැවත්වූණු එම පිංකම සඳහා ලන්ඩන් විහාරාධිපති මහා බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල හිමි, තවලම බන්දුල හිමි,  දේදුනුපිටියේ උපනන්ද හිමි,  කෝන්වැවේ අරියරතන හිමි, කළුගමුවේ කස්සප හිමි, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන, ලන්ඩන් බෞද්ධ විහාර භාරකාර මණ්ඩලයේ ලකී පනාගොඩ සහ ලෙස්ලි ඩෙප් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

මෙහිදී සීලවිමල හිමි, පුජ්‍ය උපනන්ද හිමි,අරියරතන හිමි , ආචාර්ය ගුණසේන සහ වෛද්‍ය මුල්ගිරිගම ගුණසමරු දේශනා පැවැත්වුහ. 

1 18 21 25 36 46 55 59 68



අදහස් (0)

ලන්ඩනයේදී අමරදේවයන්ට පිං පමුණුවති

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 14 November 2016 11:54 PM

පණ්ඩිත අමරදේවයන් යනු කවරෙක්දැයි හරිහැටි හඳුනාගත් අයෙක් ඇත්නම් ඔහු විසින් කළයුත්තේ එතුමා රැස්කළ හිමාලය තරම් උස්වූ පින් කඳෙන් බිඳක් හෝ ලබාගෙන එතුමාගේ ගමන් මඟට ප්‍රවිෂ්ටව මිනිස් වර්ගයාට, සත්වයාට හා ගහකොළට තම යුතුකම ඉටුකිරීමයි. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව ආගමික වතාවත් වල යෙදී එතුමා සිහිපත් කිරීම හොඳ දෙයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site