IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලන්ඩනයට මිහිඳු සඳ පායයි

මිහිඳු මහා රහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුන් පොයෝය සැමරීම වස් ලන්ඩන් නුවරදී " මිහිඳු සඳ" නමින් පොසොන් පින්කමක් පැවැත්වීමට යයි.

ශ්‍රී ලාංකික විහාරස්ථානයකින් බැහැරව මෙවන් පින්කමක් සංවිධානය කෙරෙන ප්‍රථම අවස්තාව මෙය බව සංවිධායකයෝ පවසති.

පොසොන් මස 15 වැනි ඉරුදින වොට්ෆර්ඩ් නගරයේ වුඩ්සයිඩ් ප්‍රජා ශාලාවේදී සවස 5 සිට රාත්‍රී 10.30 දක්වා පැවැත්වෙන මෙම පිංකමට ධර්මදේශනා,දර්ශනීය පහන්කුඩු සහ සැරසිලි,බැති ගී ගායනා, මිහින්තලා අනුරුවක් සහ දන්සලක් ඇතුළත්වෙයි.

පොසොන් පුන් පොහොය නිමිති කරගෙන එංගලන්තයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හිදීද පින්කම් රැසක්ම සංවිධානය කර ඇත.



අදහස් (0)

ලන්ඩනයට මිහිඳු සඳ පායයි

හසිත Friday, 05 December 2014 03:58 PM

සත් ක්‍රියාවක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 584 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site