IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලුණුවිල සති පොළේ පුද්ගල සිරුරක්

(රවින්ද්‍ර ලියනගේ)

අබිරහස් අන්දමින් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් ලුණුවිල සති පොළේ ගොඩනැගිල්ලක තිබි අද (07) හමුවූ බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ  සුබ්‍රමිනියම් හෙවත් රාජා නැමැති 65 හැවිරිදි පුද්ගලයකු බවට පොලිසිය කළ පරික්ෂණවලදී අනාවරණය කර ගෙන තිබේ.

මියගිය පුද්ගලයා කලක සිට ලුණුවිල සති පොළේ රාත්‍රී කාලයේ දි නිදා ගන්නා අයකු බවත්  මියගිය ආකාරය පිළිබඳව සොයා ගැනීම සඳහා සිරුර  පශ්චාත් මරණ පරික්ෂණ කටයතු සඳහා මාරවිල මූලික රෝහලට යැවූ බව පොලිසිය කියයි.



අදහස් (0)

ලුණුවිල සති පොළේ පුද්ගල සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site