(ඉන්දිකා රාමනායක)
කොළඹ ලැගුම්හල් වල කාමර කුලියට ලබාගෙන ඒවා තුළ සිට මත්කුඩු පැකට් කර අලෙවි කරන පුද්ගලයන් දෙදෙනකු මරදානේ දී විශේෂ කාර්ය බලකායේ බට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මොවුන් කොටුව, මාලිගාවත්ත ,මරදාන ඇතුළු තදාසන්න ප‍්‍රදේශ පිහිටි ලැගුම්හල් වලින් කාමර ලබාගෙන ඒවා තුළ සිට මත්කඩු හා මත්ද්‍රව්‍ය පැකට් කරන බවට ලැබුණු තොතුර මත ඊයේ (28) සවස 6.00 පමණ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සතුව හොරොයින් ග‍්‍රෑම් 4 ක්, අයිස් ග‍්‍රෑම් 10 ක්, හෂීස් ග‍්‍රෑම් 2 යි මිලිග‍්‍රෑම් 580 ක් තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලැඟුම්හල්හි හිඳ මත්කුඩු අලෙවි කළ දෙදෙනකු එස්ටීඑෆ් දැලේ