IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංගම බසය පෙරැළී 8 ක් රෝහලේ

(සමන් පාලිත නානයක්කාර සහ පාලිත ආරියවංශ )

පුනාගල සිට කොස්ලන්ද දක්වා ධාවනය වෙමින් තිබූ  ලංගම බස් රියක්  අද (03) කොස්ලන්ද පෙට්ටිගල ප්‍රදේශයේදී පාරෙන්  ඉවත පැන  අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන් ගත්  8දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
 
බෑවුම් සහිත මාර්ගයේ පටු වංගුවක් සහිත ස්ථානයකදී  මෙලෙස බසය පෙරැළී  තිබේ.

තුවාලකරුවන්ගේ  තත්ත්වය  බරපතල නොවන අතර ඔවුන් කොස්ලන්ද දිසා රෝහලට ඇතුළු කර තිබේ. 



අදහස් (0)

ලංගම බසය පෙරැළී 8 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site