IMG-LOGO

ලෝක බැංකු විශේෂඥයෝ ඇමැති ගයන්ත හමුවෙති

ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ විශේෂඥයින් දෙදෙනකු වන වික්‍රම් චාන්ඩ සහ චාර්ල්ස් අන්ඩිලන්ඩ් පසුගියදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු  පක්ෂ  ප්‍රධාන සංවිධායක කාර්යාලයේ දී ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හමු වී සාකච්ඡා පැවැත්විය.

තොරතුරු පනත සහ එහි ප්‍රගතිය පිළිබදවද එය ගෙන ඒම සදහා රජය ගෙන ඇති පියවර ගැනද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණි. තොරතුරු පනත පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළු සහ පුහුණු වැඩසටහන් සඳහා ලෝක බැංකු ආධාර ලබාදීමටද ලෝක බැංකුවේ නියෝජිතයින් එකගවිය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, ජනාධිපති නීතිඥ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න යන මහත්වරු ද එක්වූහ.

13281736_10209760136506523_1571201639_n 13293231_10209760136586525_1169290416_n



අදහස් (0)

ලෝක බැංකු විශේෂඥයෝ ඇමැති ගයන්ත හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 654 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site